Kitchen
උම්බලකඩ සම්බෝලය
උම්බලකඩ සම්බෝලය
රතු ළුණු 50g
දිය ලුණු තේහැඳි 1/2
කෑලි මිරිස් ග්රෑම් 15
උම්බල්කඩ මේස හැඳි 05
කරඳමුංගු 01ක්
තෙල් මේස හැඳි 01
කරඹුනැටි 01ක්
කුඩා කරපිංචා ඉත්ත්තක්
සකස් කරන ආකරය
මුලින්ම තෙල් භාජනයකට දමා ලිප තබා රත් උනු පසුව එයට ළුණු රම්පේ කරපිංචා හා කරඳමුංගු කරාබුනැටි දමා රන්වන් පාට වන තෙක් බැද ගන්න.
ඉන්පසු කෑලිමිරිස් ළුනු හා උම්බලකඩ සමග සියඹලා ඉස්ම එකතු කර හොඳින් මිශ්ර කරමින් මද ගින්නේ වියලා ගන්න.